hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 06, ප.ව. 12:02


ගම්පහ වෙඩි තැබීමක් – අයෙක් මරුට

ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන තරුණයෙක් බවයි.

වෙඩි තැබීමට හේතුව තවම අනාවරණය වී නැහැ.