English | தமிழ்
2025 සැප්‍තැම්‍බර් මස 05 වන සිකුරාදා
එසැණ පුවත්
මුල් පිටුව > පුවත් > එසැණ > නවගමුව පොලීසිය ඇතුළේ පිහි ඇනුමක් – අයෙක් මරුට
2022 අගෝස්‍තු 07, ප.ව. 2:14
නවගමුව පොලිස් ස්ථානයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මෙම පහරදීම අද (07) පස්වරුවේ සිදු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්.
2025 අගෝස්‍තු 29, ප.ව. 1:17
2025 අගෝස්‍තු 29, ප.ව. 12:39
2025 අගෝස්‍තු 29, පෙ.ව. 10:54
2025 අගෝස්‍තු 29, පෙ.ව. 10:08
2025 අගෝස්‍තු 27, ප.ව. 12:44
තවත් එසැණ පුවත්