hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 ජූලි 30, ප.ව. 4:46


කෙසෙල්වත්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

කෙසෙල්වත්ත ප්‍රදේශයේ මාටිස් පටුමග අසලදී අද (30) වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් රෝහල් ගත කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කෙසෙල්වත්ත පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.