hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 ජූනි 17, ප.ව. 1:24


පොලිස් සැරයන්වරයෙක් සිය දිවි නසා ගනී

තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට මුරකුටියේ රාජකාරි කටයුතුවල යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු සිය දිවි හානි කරගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

එම පොලිස් සැරයන්වරයා රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.