hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 08, ප.ව. 2:43


ලංගම බස් වර්ජනයක්

මේ වනවිට ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට එළඹ ඇති බව වාර්තා වනවා.

සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (08) දහවල් 12.00සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර පස්වරු 2.00ට විෂය භාර අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමටද සූදානම් බවයි වාර්තා වන්නේ.