hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 09, ප.ව. 2:13


බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය

සමස්ත බස්නාහිර පළාතටම මේ මොහොතේ සිට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.