2022 ජූලි 14, ප.ව. 12:00
අද මධ්‍යහන12.00 සිට හෙට (15) උදෑසන 5.00 දක්වා කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
වැඩ බලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

2026 පෙබරවාරි 06, ප.ව. 5:28
2026 පෙබරවාරි 06, ප.ව. 3:05
2026 පෙබරවාරි 06, පෙ.ව. 10:49
2026 පෙබරවාරි 02, ප.ව. 4:19
2026 පෙබරවාරි 02, ප.ව. 1:11