2022 අගෝස්තු 16, ප.ව. 6:18
හදිසි නීතිය තවදුරට ත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.
මේ මස 18 වනදායින් හදිසි නීතිය අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඊට හේතුව ජූලි 18 වන දා පැනවූ හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවේ, ජූලි 27 වන දා වන අතර නැවත පාර්ලිමේන්තුව කල් තබා ඇත්තේ අගෝස්තු 29 වන දා දක්වායි.
ඒ අනුව, අගෝස්තු 18 වනදා වන විට හදිසි නීතිය සම්මත කොට මසක් ගත වන අතර එම නීතිය නැවත පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන්නේ, මසක් ඉක්මවීමට පෙරයි.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25