hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 14, ප.ව. 8:15


ඇඳිරි නීතිය හෙට උදෙන් ඉවරයි

අද පස්වරු 06.00 සිට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (15) පෙරවරු 05.00ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අදාල නිවේදනයේ හෙට පස්වරුවේ ඇදිරි නීතිය පැනවීමක් ගැන සදහන්ව නැහැ.