2022 අගෝස්‍තු 01, පෙ.ව. 10:15
නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශවලට අද (01) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට ආරම්භ වී ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසුවා.
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම සහ ඉහල ජල පෝෂක ප්‍රදේශවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහල ගොස් ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ
2025 අප්‍රේල් 21, ප.ව. 5:05
2025 අප්‍රේල් 21, ප.ව. 1:36
2025 අප්‍රේල් 21, ප.ව. 12:14
2025 අප්‍රේල් 21, පෙ.ව. 10:37
2025 අප්‍රේල් 16, ප.ව. 2:07