hit counter

2025 ඔක්‍තෝබර් මස 24 වන සිකුරාදා

2022 ජූනි 21, ප.ව. 4:37


ධම්මිකට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ධම්මික පෙරේරා මහතා මන්ත්‍රී ධුරයකට පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම්, විභාගයට නො ගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

හිටපු මුදල් අමාත්‍යවරයකු වන් බැසිල් රාජපක්ෂ මහතාගේ ඉවත් වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහායි ධම්මික පෙරේරා මහතා පත් වීමට නියමිත ව ඇත්තේ.

බොහෝ විට ධම්මික පෙරේරා මහතාට ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රයට අදාළ වගකීමක් ලැබෙනු ඇති බවට යි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.