hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 18, ප.ව. 12:13


ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ සිදුවූ කලහකාරී සිදුවීම්වලට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.