2022 මැයි 19, ප.ව. 3:33
අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 08 දෙනා ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.
පසුගිය 09 වනදා ගාලුමුවදොර අරගලයට පහරදීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා
ඉන් සැකකරුවන් 4 දෙනෙකු මීළඟ දින හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් ඔවුන් එදින ආවරණය කර අධිකරණට ඉදිරිපත් කරන ලෙසටත් අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.
2025 අප්‍රේල් 16, ප.ව. 2:07
2025 අප්‍රේල් 12, ප.ව. 9:20
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:34
2025 අප්‍රේල් 11, පෙ.ව. 11:18
2025 අප්‍රේල් 11, පෙ.ව. 10:56