hit counter

2025 දෙසැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 06, පෙ.ව. 7:09


දික්ඕවිට මුහුදේ නාඳුනන මළ සිරුරක්

අත් පා ගැට ගසා දමා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වත්තල, දික්ඕවිට මුහුදු තීරයෙන් සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 35-40ත් අතර වයසක පසුවන බව පොලීසිය සඳහන් කළේ.