hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 මැයි 30, ප.ව. 1:02


බැස්ටියන් මාවතේ වෙඩි තැබීම : අයෙක් මරුට

පිටකොටුව බැස්ටියන් මාවතේ බස් නැවතුම ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.