2023 මැයි 22, ප.ව. 9:32
රත්මලාන ප්‍රදේශයේ හෝටලයක් තුළදී සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දෙදෙනෙකු අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පිහි ඇනුම සිදුව ඇති බව පොලීසිය පවසනවා.
පිහි ඇනුමට ලක්ව මෙලෙස මියගොස් ඇත්තේ අදාළ හෝටලයේ හිමිකරු බවට තොරතුරු වාර්තා වෙන්නේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27