hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 අගෝස්‍තු 19, පෙ.ව. 10:29


‘ලංකාදීප’ පුවත්පතේ කර්තෘගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

‘ලංකාදීප’ පුවත්පතේ කර්තෘ කාන්චන දසනායක මහතාගේ මෑණියන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අවසන් කටයුතු අද (19) මහරගම සුසාන භූමියේදී සවස 6.00ට සිදුකෙරෙනවා.

දේහය අද  (19) පෙරවරු  9.00සිට ස්වස 5.30 දක්වා මහරගම රෝහිනී මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.