2023 නොවැම්‍බර් 15, ප.ව. 1:20
වැල්ලම්පිටිය – වේරගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ජල කරාම සවිකර තිබූ තාප්පයක් කඩා වැටීමෙන් එක් සිසුවියක් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සය හැවිරිදි සිසුවියක්.
අනතුරින් තුවාල ලැබූ සිසුන් පස්දෙනෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් සිසුවෙක් ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27