hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 13, ප.ව. 7:51


විරෝධතාවයට ගිය තරුණයෙක් මිය යයි

අග්‍රාමාත්‍ය කාර්යාලය අසල පැවත්වූ විරෝධතාවය අතරතුර හටගත් උණුසුම් තත්වය හේතුවෙන් රෝහල්ගත කල තරුණයෙකු මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක කුරුණෑගල, දලදාගම පදිංචි ජාලිය නැමති තරුණයෙක්.