hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 6:28


මුල්ලේරියාවේ වෙඩි තැබීමක් – ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මරුට

මුල්ලේරියාව බැංකු හන්දියේ මීට ටික වේලාවකට පෙර සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සාමාජිකයෙකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීම හේතුවෙන් මියගොස් ඇත්තේ සුමුදු රුක්ශාන් නැමැති කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයෙක්.