2023 අගෝස්‍තු 17, ප.ව. 1:24
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකරවැන් තෝරා ගැනීම සදහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් කැදවීම ලබන මස පළමුවනදා දක්වා සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටිනවා.
ඒ අනුව එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk.
වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි.
එමෙන්ම එහි නිල ජංගම දුරකථන යෙදුම වන ඩී.ඕ.ඊ වෙත පිවිස මාර්ගගත අයදුම්පත් ලබා ගත හැකියි.