2022 මැයි 04, පෙ.ව. 9:15
ගමන් බලපත්‍ර ලබාදීමේ සේවා සාමාන්‍ය පරිදි අද යළි ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දුන්නේ පරිගණක පද්ධතියේ ඇතිවූ හදිසි දෝෂයක් හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සේවා ලබාගැනීම සඳහා අද දිනයේදී එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙසයි.
කෙසේ වෙතත් එම හදිසි තත්ත්වය මේ වනවිට යථාතත්වයට පත් කර තිබෙනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25