hit counter

2025 දෙසැම්‍බර් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 12, ප.ව. 4:39


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා නිවාඩු

නැවත දැනුම් දෙන තුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනයන් රාජකාරි කටයුතු සඳහා විවෘත නොකරන බව නිවේදනය කර තිබෙනවා.