hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 16, ප.ව. 7:54


දේශබන්දුට, සනත් නිශාන්තට වැඩ වරදින ලකුණු

මැයි මස 09 වැනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වලට අදාළව පුද්ගලයන් 25 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

සනත් නිශාන්ත ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි , බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන අය එම පුද්ගලයින් අතර වනවා.