hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 මැයි 17, ප.ව. 6:12


දේශබන්දු තෙන්නකෝන්ගෙන් CIDය ප්‍රශ්න කරයි

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටිනවා.

ඒ පසුගිය මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ආසන්නයේ දී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන්.