2022 ඔක්‍තෝබර් 21, ප.ව. 4:45
පිටකොටුව තොග වෙළෙදපොලේ සීනි සහ පරිප්පු මිල පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව සුදු සීනි කිලෝවක මිල රුපියල් 250 සිට රුපියල් 235 දක්වා පහළ දමා හිබෙනවා.
පරිප්පු කිලෝවක මිල රුපියල් 400 සිට රුපියල් 375 දක්වා පහළ දමා තිබෙන බවයි වාර්තා වන්නේ.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්‍බර් 12, ප.ව. 9:10