hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අගෝස්‍තු 12, පෙ.ව. 11:04


ධානිෂ් අලි ඇතුළු හතරක් තවදුරටත් රිමාන්ඩ්

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල වලට හානි සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ, එම නඩුව අද (12) මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.