2023 ඔක්‍තෝබර් 28, ප.ව. 4:00
පොලිස් අත්අඩංගුවට ගැනුණු අරගල ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී ට ඇප ලබාදී තිබෙනවා.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව කොටුව පොලීසිය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව ඔහුව අලුත්කඩේ ප්‍රධාන මාහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මෙලෙස ඇප ලබාදී තිබෙනවා.
2025 අගෝස්තු 18, ප.ව. 12:51
2025 අගෝස්තු 14, ප.ව. 7:28
2025 අගෝස්තු 12, ප.ව. 2:06
2025 අගෝස්තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්තු 06, ප.ව. 4:05