hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 01, පෙ.ව. 11:46


ධනීෂ් අලී රිමාන්ඩ්

ධනීෂ් අලී අගෝස්තු මස 15 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

ඒ අද (01) පෙරවරුවේ ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ජාතික රූපවාහිනියට ඇතුළු වී ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් එහි විකාශන කටයුතුවලට බාධා එල්ල කිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයකට අත්අඩංගුවට ගත් මෙම තැනැත්තා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආවා.