hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2024 ජනවාරි 10, ප.ව. 12:01


ඩයනාගේ පෙත්සමේ විභාගය කල්යයි

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමේ විභාගය කල්දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙම පෙත්සමය විභාගය අද (10) ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවැත්වීමට නියමිතව තිබුණි.