hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2024 අගෝස්‍තු 13, පෙ.ව. 10:58


දිලිත්ට ඇප තියයි

2024 ජනාධිපතිවරණය සඳහා සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන දිලිත් ජයවීර මහතා වෙනුවෙන් අද (13) ඇප මුදල් තැන්පත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රමුඛ පිරිසක් ඊට එක්ව තිබුණි.