hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 29, පෙ.ව. 8:33


රියදුරු බලපත්‍ර ගැන විශේෂ පණිවුඩයක්

2022 මාර්තු 31 වනදා සිට 2023 ජූනි 30 වනදා දක්වා කාලය තුළ නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වසර 2ක් සඳහා වලංගු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, එම කාලය අතර නිකුත් කර තාවකාලික රියදුරු බලපත්‍රයක කල් ඉකුත් වන දිනයේ සිට ඉදිරියට වසර දෙකක කාලයක් එය වලංගු බවයි.