hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 28, ප.ව. 3:56


ඩුබායි සුද්දාට ඇප

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ නිශාන්ත ප්‍රියදර්ශන නොහොත් ඩුබායි සුද්දා නැමැත්තා ඇප මත මුදාහැර තිබෙනවා.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් හමු වීමට පැමිණි අවස්ථාවේදීයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.