2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 3:12
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විහාරික අංශය වෙත කැඳවා තිබෙනවා.
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට අපහාස වන අයුරින් ෆේස්බුක් සහ යූ ටියුබ් නාළිකා ඔස්සේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකර ඇත.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27