hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 මැයි 31, ප.ව. 3:51


දුමින්දගේ ජනපති සමාව අත්හිටුවයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබා දී තිබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇගේ මව විසින් ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් අද විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.