2022 මැයි 31, ප.ව. 7:40
දුමින්ද සිල්වා මහතාට ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇගේ මව විසින් ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සමක් අද(31) විභාගයට ගනිමින් දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25