hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 06, ප.ව. 1:15


ඩුප්ලිකේශන් පාර යළි විවෘත කරයි

කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය අවහිරතා ඉවත් කිරීමෙන් පසු  වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

අද අලුයම කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබුණි.