2024 ජනවාරි 09, පෙ.ව. 8:25
ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.7 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තලවුඩ් දූපත් ආසන්න මුහුදේ භූ කම්පනය හටගෙන ඇති බවයි.
කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.
පසුගිය සතියේ ද ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදු විය.
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00