hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 28, ප.ව. 4:14


ඉන්දියාවේ භූකම්පනයක්

උතුරුදිග ඉන්දියාවේ නවදිල්ලි කලාපයට රික්ටර් මාපාංක 5.2ක භූ කම්පනයක් බලපා තිබෙනවා.

එහි බලපෑම අසල්වැසි පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවලටත් දැනී තිබුණා.

කෙසේ නමුත් භූකම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වාර්තා වී නැත.