hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 18, ප.ව. 7:39


රික්ටර් මාපකයේ අංශක 5 ක ප්‍රභල භූ කම්පනයක්

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බවයි.

එරට Balkh පළාතේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

එහි අගය රික්ටර් මාපකයේ 5.0 අගයක් ගෙන ඇති බවට එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.