hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 25, ප.ව. 5:01


බිත්තර පාලන මිල ඉවතට

බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතයි.