2022 ජූලි 20, පෙ.ව. 11:54
ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම මේවන විට අවසන් කර තිබෙනවා.
ඒ අනුව මේවන විට ඡන්ද ගණන් කිරීම ආරම්භ කර තිබෙනවා.
ඡන්ද ගණන් කිරිම නිරීක්ෂණය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් තිදෙනාට නියෝජිතයින් තිදෙනෙකු නම් කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඉල්ලා සිටියා.
ඒ අනුව ජනාධිපති ධූර අපේක්ෂක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නියෝජිතයා ලෙස හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාත්, ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාත්, අනුර කුමාර මහතා වෙනුවෙන් විජිත හේරත් මහතාත් නම් කරනු ලැබුවා.
පෙරවරු 10.23 ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25