2025 මැයි 07, පෙ.ව. 8:24
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.
ඒ අනුව එක් එක් ප්‍රාදේශීය සභා සහ නගර සභා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහතින්.
මහනුවර පාතදුම්බර
ජාතික ජන බලවේගය 20429 සභික – (16)
සමගි ජන බලවේගය -10824 සභික – (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4860 (04)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 1745 (1)
සර්වජන බලය 1324 (1)
—————-
මහනුවර උඩුදුම්බර
සමගි ජන බලවේගය 4945 (6)
ජාතික ජන බලවේගය 4925 (6)
සර්වජන බලය 1320 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1002 (1)
ස්වාධීන කණ්ඩායම 655 (1)
—————-
මහනුවර උඩපළාත ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 19595 (18)
සමගි ජන බලවේගය – 15326 (11)
පොදුජන එක්සත් පෙරමුණ – 7854 (6)
එක්සත් ජාතික පක්ෂය – 5692 (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3384 (3)
—————-
මහනුරව පස්බාගේ කොරළයේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 11946 (10)
සමගි ජන බලවේගය – 3764 (3)
ස්වාධීන කණ්ඩායම් 01 – 3473 (3)
ස්වාධීන කණ්ඩායම් 02 – 2274 (2)
එක්සත් ජාතික සන්ධානය – 946 (1)
—————-
මහනුවර තුම්පනේ ප්‍රාදේශීය සභාව
ජාතික ජන බලවේගය – 17530 (17)
සමගි ජන බලවේගය – 8361 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2994 (2)
සර්වජන බලය – 1883 (2)
එක්සත් ජාතික සන්ධානය – 1826 (2)
—————-
මහනුවර හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව
ජාතික ජනබලවේගය – 23288 (20)
සමගි ජන බලවේගය – 10288 (8)
සර්වජන බලය – 3675 (3)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3330 (3)
පොදුජන එක්සත් පෙරමුණ – 1974 (1)
—————-
මහනුවර නාවලපිටිය නගර සභාව
ජාතික ජන බලවේගය – 2217 (5)
ස්වාධීන කණ්ඩායම 2 – 1966 (5)
සමගි ජන බලවේගය – 1051 (02)
ස්වාධීන කණ්ඩායම 1 860 (02)
එක්සත් ජාතික සන්ධානය – 340 (1)
—————-
මහනුවර ගම්පොල නගර සභාව
සමගි ජන බලවේගය – 8229 (11)
ජාතික ජන බලවේගය – 7749 (10)
එක්සත් ජාතික පක්ෂය – 2871 (4)
පොදුජන එක්සත් පෙරමුණ – 1462 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 572 (1)