hit counter

2025 මැයි මස 07 වන බදාදා

2025 මැයි 07, පෙ.ව. 8:43


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵල

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව එක් එක් ප්‍රාදේශීය සභා සහ නගර සභා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහතින්.

පොළොන්නරුව ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය – 15085 – (09)
සමගි ජන බලවේගය – 6124 (4)
එක්සත් ජාතික පක්ෂය – 1224 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1207 (01)
පොදුජන එක්සත් පෙරමුණ – 1148 (1)

——————

පොළොන්නරුව නගර සභාව 

ජාතික ජන බලවේගය – 9768 – (6)
සමගි ජන බලවේගය – 2965 (2)
පොදුජන එක්සත් පෙරමුණ – 1687 (1)
එක්සත් ජාතික පක්ෂය – 1544 (1)

——————

පොළොන්නරුව දිඹුලාගල

ජාතික ජන බලවේගය – 21345 (13)
සමගි ජන බලවේගය 10948 – (02)
පොදුජන එක්සත් පෙරමුණ – 2889 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2395 (1)
එක්සත් ජාතික පක්ෂය – 1621 (1)

——————

පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය – 12344 (10)
සමගි ජන බලවේගය 5846 – (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2088 (1)
ස්වාධීන කණ්ඩායම 2 – 1450 (1)
පොදුජන එක්සත් පෙරමුණ – 874 – 1

——————–

පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය – 19351 (20)
සමගි ජන බලවේගය – 6726 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3343 (3)
ජනතා සේවක පක්ෂය – 1356 (1)
පොදුජන එක්සත් පෙරමුණ – (1)

——————

පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය – 19336 (19)
සමගි ජන බලවේගය – 8880 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3567 (3)
සර්වජන බලය – 2545 – (2)
පොදුජන එක්සත් පෙරමුණ – 618 (1)