hit counter

2026 මාර්තු මස 09 වන සඳුදා

2022 දෙසැම්‍බර් 08, ප.ව. 3:29


ඡන්දෙට නාම යෝජනා ගන්න මැකො දින දෙයි – විශේෂ නිවේදනයකුත් නිකුත් කරයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දිනය දෙසැම්බර් මස අවසන් සතිය තුළ ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මැතිවරණ කොමිෂන් සභාව අද (08) රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.