hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2022 අගෝස්‍තු 18, පෙ.ව. 10:33


උසස් පෙළ අපේක්ෂකයන්ට දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී වීමට නොහැකි වු අපේක්ෂකයන් සඳහා නැවත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලිඛිත පරීක්ෂණයට පෙනී සිට ප්‍රයෝගික පරීක්ෂණවලට නොහැකිවූ අපේක්ෂකයින්ට මේ වනවිටත් විභාග ප්‍රවේශ පත්‍ර යවා ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.