hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 19, ප.ව. 1:21


2023 උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

2023 උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් භාර ගැනීම ජූලි 28 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම උසස් පෙළ විභාගය 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට අපේක්ෂා කරන බවයි මීට පෙර දැනුම්දී ඇත්තේ.