2023 ජූලි 28, ප.ව. 5:57
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සංගීතය, නැටුම් හා නාට්‍ය හා රංග කලාව යන විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව යළි සඳහන් කිරිමක් සිදුකර තිබෙනවා.
ඒ ලබන මස 2 වන දා සිට 12 වන දා දක්වා අදාළ විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.
ඒ අනුව දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 1355ක දී ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ සඳහා විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අයදුම්කරුවන්ට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
2025 දෙසැම්‍බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්‍බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්‍බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51