hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 23, ප.ව. 4:16


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙන දිනය මෙන්න

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මස 10 වනදාට පෙර නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා මේ බව පැවසුවා.