hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 25, ප.ව. 4:47


විභාග ඇගයීම්වල නිරත ගුරුවරුන්ට දැනුම්දීමක්

2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවලට එක්වූ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට මේ මස 28 හා 29 රාජකාරී නිවාඩු අධ්‍යාපන අමාත්‍යංශය විසින් අනුමත කර තිබෙනවා.

2022 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර පසුගිය 18 වන දා ආරම්භ වූ අතර ලබන 27 වන දා දක්වා එම ඇගයීම් කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.